Friday, November 4, 2011

Tuesday, January 4, 2011

පුංචි සමනළියේ ඔබටයි මේ....

ලෝකය දකින්නට ඔබට අවසර ඒත්.... ඒ ලෝකය සුන්දර නෑ....
බලාගෙනයි.... දිය ගැඹුරුයි..........

Monday, January 3, 2011

මී පැණී ද.... කරවිල ද.....

අපි ජීවියෙක් විදිය‍ට අම්මගේ බඩට අපු ගමන් අපට ලැබෙන මුල්ම දේ ආදරය...
එතනින් පස්සේ අපි මේ ලොකෙට ආපු වෙලේ ඉදන් යනකම්ම එක එක විදියට ඒ ආදරේ ලැබෙනවා.... එක එක විදියට අපි එක විදිනවා......
ඉතිං මේ ආදරේ අපිට හිතට දැනෙන කෙනෙක් එක්ක බෙදා ගත්තාම එතන සොදුරැ හැගීම් ඇති වෙලා ආදරයට නව අරැතක් එනවා.........
මෙන්න මේ ආදරය ගොඩාක් වෙලාවල දි බෝහොම සුන්දරයි,, එත් දුක හිතෙන දේ නැතුවමත් නෙවෙයි.....
කොහොම උනත්......
සිනාව කදුල මැද්දේ පවත්වා ගෙන යන ආදරය හරිම සුන්දරයි..........
එහෙම නේ ද??

Friday, December 31, 2010

ඔබේ පැතුම......

තැන් දෙකක නිදාගන්න කොට
සිහිනෙන් හරි එන්න ඔයාට පුලුවන්නම්....
කවියක් ලියන වෙලාවට ඒ කවිය ඔයා වෙන්න පුලුවන්නම්....
එකිනෙකා වෙනුවෙන් අපිරිමිතව කැප කිරීම් කරන්න පුලුවන්නම්...
ජිවත්වෙන්න පුලුවන්... මැරෙන්නත් පුලුවන්.....
ඒ ඔයාගේ ආදරය වෙනුවෙන්......

Thursday, October 28, 2010

ඉවසීමෙන් පෙරමං බලා හිදිමත් හරිම සුන්දරයි.........


ආදරේට සිමාමායිම් දෙන්න පුලුවන්ද??
උඩරට පහතරට රජරට කියලා ආදරේට සිමා දාන්න පුලුවන්ද??

"කවුරැද ඔබ මා ඉන්නේ කොතනද නොම විමසා පෙම ඉගි මැරැවා...."

තමන් පතාගෙන ආපු කෙනා ඉන්නේ කොයි ලෝකේද එතකන් අපි ඒ ආදරේ හොයන් යන්න ඕනේ... කවුරැ මොනව කියුවත් අපි පතාගෙන ආපු කෙනා අපිට හමුවෙනකන් අපිට නියම ආදරේ ලැබෙන් නෑ.,
අපිට නියම ආදරේ දෙන්නත් බෑ...
පතාගෙන ආපු ආදරයක සැකය කියලා දෙයක් නෑ, එහෙම ගෙවෙන ජීවිතයක් කොච්චර ලස්සනද, සුන්දර ද...

රෑ අහස, හවසට මුහුදු වෙරළ, කොච්චර නිති තිබ්බත් ගස්වැල් වලින් පිරිච්ච පාර්ක් එක...

මේ හැමදේම ආදරේත් එක්ක බැදිච්ච දේවල්... ඒත් මේවා විදගන්න ඒ හදවත් එක්වෙන්නේ මාස ගාණකට පස්සේ නම්.......
හිතන්න ඉවසීමෙන් පෙරමං බලා හිදිමත් හරිම සුන්දරයි.........

Thursday, October 21, 2010

මගේ නඩුව.....


කියන්න දෙයක් හිතා ගන්න බෑ.......