
පාසලෙන් ද, ටියුෂන් පංතියෙන් ද, පාසල් තරග වලින් ද,
මම ඔයාගෙමයි... ඔයා වෙනුවෙනුයි ජීවත් වෙන්නේ...
කිය කිය පාරම් බාන අය ගොඩක් ඔයාලට මේ සමාජයේදී හමුවෙන්න ඇති,, ඔයාලත් කියලත් ඇති....
ඒත්....
මුළු ලෝකේටම කෑගහලා කිව්වේ නැතත් ගලින් නෙළපු පිළිමයක් වගේ,, මහ වැස්සට හෙවන දෙන විසල් බෝ ගසක් වගේ නිහතමානීව අපි දිහා බලාගෙන අපේ සැපදී වගෙම දුකේදීත් අපිත් එක්කම ඉන්න ඒ රත්තරං මනුස්සයෝ දෙන්නා මතකද???
මගේ පණ, මගේ රත්තරං, චූටි මැණිකෙ ගැන නෙවෙයි මේ අපේ අම්මයි තාත්තයි ගැන... කියවලා බලන්නකෝ...
No comments:
Post a Comment