Tuesday, January 4, 2011
Monday, January 3, 2011
මී පැණී ද.... කරවිල ද.....

එතනින් පස්සේ අපි මේ ලොකෙට ආපු වෙලේ ඉදන් යනකම්ම එක එක විදියට ඒ ආදරේ ලැබෙනවා.... එක එක විදියට අපි එක විදිනවා......
ඉතිං මේ ආදරේ අපිට හිතට දැනෙන කෙනෙක් එක්ක බෙදා ගත්තාම එතන සොදුරැ හැගීම් ඇති වෙලා ආදරයට නව අරැතක් එනවා.........
මෙන්න මේ ආදරය ගොඩාක් වෙලාවල දි බෝහොම සුන්දරයි,, එත් දුක හිතෙන දේ නැතුවමත් නෙවෙයි.....
කොහොම උනත්......
සිනාව කදුල මැද්දේ පවත්වා ගෙන යන ආදරය හරිම සුන්දරයි..........
එහෙම නේ ද??
Subscribe to:
Posts (Atom)