
සිහිනෙන් හරි එන්න ඔයාට පුලුවන්නම්....
කවියක් ලියන වෙලාවට ඒ කවිය ඔයා වෙන්න පුලුවන්නම්....
එකිනෙකා වෙනුවෙන් අපිරිමිතව කැප කිරීම් කරන්න පුලුවන්නම්...
ජිවත්වෙන්න පුලුවන්... මැරෙන්නත් පුලුවන්.....
ඒ ඔයාගේ ආදරය වෙනුවෙන්......
ආදරයට ආදරය කරන ඔබටමයි....... එන්න ඇවිත් විදගන්න..........