
ආදරේට සිමාමායිම් දෙන්න පුලුවන්ද??
උඩරට පහතරට රජරට කියලා ආදරේට සිමා දාන්න පුලුවන්ද??
"කවුරැද ඔබ මා ඉන්නේ කොතනද නොම විමසා පෙම ඉගි මැරැවා...."තමන් පතාගෙන ආපු කෙනා ඉන්නේ කොයි ලෝකේද එතකන් අපි ඒ ආදරේ හොයන් යන්න ඕනේ... කවුරැ මොනව කියුවත් අපි පතාගෙන ආපු කෙනා අපිට හමුවෙනකන් අපිට නියම ආදරේ ලැබෙන් නෑ.,
අපිට නියම ආදරේ දෙන්නත් බෑ...
පතාගෙන ආපු ආදරයක සැකය කියලා දෙයක් නෑ, එහෙම ගෙවෙන ජීවිතයක් කොච්චර ලස්සනද, සුන්දර ද...
රෑ අහස, හවසට මුහුදු වෙරළ, කොච්චර නිති තිබ්බත් ගස්වැල් වලින් පිරිච්ච පාර්ක් එක...
මේ හැමදේම ආදරේත් එක්ක බැදිච්ච දේවල්... ඒත් මේවා විදගන්න ඒ හදවත් එක්වෙන්නේ මාස ගාණකට පස්සේ නම්.......
හිතන්න ඉවසීමෙන් පෙරමං බලා හිදිමත් හරිම සුන්දරයි.........